Joomla 3 in Sinhala: Programming නැතිව website නිර්මාණය

Joomla 3 in Sinhala: Programming නැතිව website නිර්මාණය, Joomla භාවිතයෙන් මුල සිට සම්පූර්ණ website එකක් නිර්මාණය කරමු.

Joomla භාවිතයෙන් මුල සිට සම්පූර්ණ website එකක් නිර්මාණය කිරිමට සැරසෙන ඔබට සුභ පැතුම්.

Websites නිරිමාණය කිරීම Freelancing මගින් අමතර මුදලක් උපයා ගත හැකි ප්‍රධානම ක්‍රමයකි. නමුත් programming නොදන්නා නිසා බොහෝ දෙනෙක් මේ සඳහා නැඹුරු නොවෙති.

Joomla යනු කිසිම programming දැනුමකින් තොරව websites නිර්මාණය කල හැකි CMS (Content Management System) එකකි. එය මගින් programming ගැන අවම දැනුමකින් අර්ඝ සම්පූර්ණ websites ඉතා පහසුවෙන් නිර්මාණය කල හැක. එනිසා freelancing කරන්නන් අතර Joomla වැනි CMS ඉතා ප්‍රචලිතය.

මෙම පාඨමාලාව මගින් Joomla ගැන මුල සිට පැහැදිලි කරනු ලැබේ. කිසිම දෙයක් ගැන සම්පූර්ණෙයන් කියා දිය නොහැකි නිසා, තමන් විසින් බොහෝ දේ උත්සාහ කල යුතුය. නමුත් websites නිර්මාණයට මෙය හොඳ පටන්ගැන්මකි. ඉන් පසු ස්වයං-ඉගෙනුම් මගින් වැඩිදුර ඉගෙන ගැනීම ඔබ සතුයි.

What will you learn?

  • Introduction to CMS and Joomla
  • Installing WAMP
  • Installing and Configuring Joomla3
  • Articles and Categories and how to add them.
  • How to add menus to your website
  • Themes, Modules, Components, and Plugins and how to use them.
  • Building a sample website
  • Hosting the website in a hosting service

මෙම පාඨමාලාව හැදෑරීමේදී ඔබට යම් ගැටළුවක් ඇති වුව හොත් මා හට පණිවිඩයක් එවන්න. ඒසේත් නැති නම් මෙහි ඇති Forum එකේ ඉදිරිපත් කරන්න. ඔබගේ ගැටළුවට හැකිතාක් ඉක්මනින් පිළිතුරු ලබා දීමට මම උත්සාහ කරන්නෙමි.

Note: This course is taught in Sinhala language, NOT in English.


Free $19.99 Redeem Coupon
Online Tutorials
Show full profile

Online Tutorials

Online Tutorials is a website sharing online courses, and online tutorials for free on a daily basis. You can find the best free online courses and thousands of free online courses with certificates to take your knowledge to the next level with the free courses.

We will be happy to hear your thoughts

Leave a reply

Online College Courses
Logo
Register New Account